අධිරාජ්යවාදී ණය උගුල බිඳ දමන “The Path of Freedom” කෘතිය දොරට වඩී
ප්රකට ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා විසින් රචිත “පාත් ඔෆ් ෆ්රීඩම්” (Path of Freedom) නවතම කෘතිය, බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා එළිදක්වනු ලැබීය.එය වත්මන්...
හෙළ චාරිත්රවලට මුල්තැන දෙමින් විශ්ව නැණ පෙර පාසලේ අවුරුදු සැමරුම පවත්වයි
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ උදාව සනිටුහන් කරමින්, දූ දරුවන්ට දේශීය සිරිත් විරිත් පිළිබඳ ප්රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කැලණිය...
පුංචි පැටවුන්ගේ හීන මල් පල ගැන්වුණු විශ්ව නැණ කඩමණ්ඩිය
දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ ව්යවසායකත්ව කුසලතා ඔප්නංවනු පිණිස වාර්ෂිකව සංවිධානය කරනු ලබන "විශ්ව නැණ කඩමණ්ඩිය" පුංචි පැටවුන්ගේ සතුටු පොළ මෙවරත් අතිසාර්ථක අයුරින් පවත්වනු ලැබීය. ඒ...












