Home Flash News කොළඹ මල් පාරේ රාජ්‍යතාන්ත්‍රික හමුවක්

කොළඹ මල් පාරේ රාජ්‍යතාන්ත්‍රික හමුවක්

16
0
Share

ශ්‍රී ලංකාවේ (කොළඹ) නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ අවස්ථාවට නියෝජ්‍ය තානාපති සු යාන්වෙයි (Zhu Yanwei), කවුන්සිලර් මේ ජින් (Mei Jing) සහ තෙවන ලේකම් ජින් එන්සි (Jin Enze) යන මහත්වරුද සහභාගී වූහ.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here