“මම උද්ධමනයට ආදරෙයි” කියා ට්‍රම්ප් කැළඹීමක් ඇති කරයි
ඇමෙරිකානු එක්සත් ජනපදයේ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් පසුගිය මාසයේදී වසර තුනකට පසු වේගවත්ම වේගයකින් ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. නමුත්...
ජයග්‍රහණය විජේගේ වුණත් මහ ඇමතිකම තවම හීනයක්ද?
තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ මීට පෙර කිසිදා නොවූ විරූ ආකාරයේ දැවැන්ත පෙරළියක් කරමින්, සුපිරි නළු ජෝසප් විජේ (Vijay) ප්‍රමුඛ තමිල්ග වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය 2026...
ඉරානයේ පරණ ප්ලේන් එකකින් සුපිරි බලවතාට බිලියන 5ක පොල්ලක්
මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය උඩුයටිකුරු කරමින්, ඉරාන ගුවන් හමුදාවට අයත් පැරණි ප්‍රහාරක යානයක් ඇමෙරිකානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පළමුවරට නිකුත්...
“ඇමෙරිකාව ආවොත් ගහනවා” – ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ලෝකයේ බලශක්ති සැපයුමේ තීරණාත්මක මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) කේන්ද්‍ර කරගනිමින් බරපතල යුදමය වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව...
අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හැනටා වෛරස් භීතියක් – තිදෙනෙකු මරුට
අත්ලාන්තික් සාගරයේ ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් (Cape Verde) දක්වා යාත්‍රා කරමින් තිබූ "MV Hondius" නම් සංචාරක නෞකාවක අභිරහස් වෛරස් රෝගයක් පැතිර යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු...
තමිල්නාඩුව හොල්ලන විජේගේ ආගමනය – ද්‍රවිඩ දේශපාලනයේ මහා පෙරළියක්?
දශක පහකට වැඩි කාලයක් තිස්සේ තමිල්නාඩු දේශපාලනය යනු DMK සහ AIADMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක අතර දෝලනය වූ ද්වි-පාර්ශවික සටනකි. එහෙත්, මෙවර පැවැත්වෙන...
ඩිජිටල් ගෙවීම් වංචා – ඉන්දියාවේ අත්දැකීමෙන් අපට ලැබෙන අනතුරු ඇඟවීම
අලෝක් (නම වෙනස් කර ඇත) ඉන්දියාවේ පූනේ නගරයේ වෙසෙන ව්‍යාපාරික විශ්ලේෂකයෙකි. දිනක් ඔහුට කෙටි පණිවුඩයක් (SMS) ලැබුණි. එහි සඳහන් වූයේ ඔහු වේග සීමා උල්ලංඝනය...
සියෙරා ලියොන්හි “දීප්තිය” යුද්ධයට පාර කපයිද?
බටහිර අප්‍රිකාවේ පිහිටි සියෙරා ලියොන් රාජ්‍යය ලොවට හඳුනා දී ඇත්තේ වටිනා දියමන්ති නිපදවන දේශයක් ලෙසයි. එහෙත් එම දියමන්ති එරට ජනතාවට ගෙන ආවේ සතුටට වඩා...
ට්‍රම්ප් මරු කටින් බේරුණු හැටි – ඇමරිකාවම කැළඹෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් වොෂින්ටන් නුවරම කැළඹී ගියේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේයි. සාම්ප්‍රදායිකව පැවැත්වෙන...
පියෙකු අතින්ම දරුවන් 7ක් මැරෙද්දී මවටත් වෙඩි
ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානා (Louisiana) ප්‍රාන්තයේ ශ්‍රීව්පෝට් (Shreveport) නගරයේ සිදුවූ අතිශය කම්පන සහගත වෙඩි තැබීමකින් කුඩා දරුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහි ඇති...



















